Monday, August 8, 2011

බලාපොරොත්තුව


ආදරෙයි ඔබට මම තවම
කුමක් කලත් ඔබ මා හට
මම ජීවත්වෙන්නෙ ඔබ නිසාම
කුමක් වුවත් මගෙ ජීවිතයට...

හිතන්නට බැහැ මට
ඔබ නොමැති බව මා ළග
ඔබට පමණයි මට අවැසි
මියෙන්නෙමි ඔබ නොමැති ලෝකෙක...

නැවතත් කියන්නම් ඔබට
මම ආදරෙයි තවම
එන්නම් ඔබ සොයාන
ඉඩ දෙනවානම් මා හට...

- Nirosh Maithree -

The Author

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Morbi eu sem ultrices, porttitor mi eu, euismod ante. Maecenas vitae velit dignissim velit rutrum gravida sit amet eget risus. Donec sit amet mollis nisi, nec commodo est.

No comments:

Post a Comment